තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර ආනයනය ළඟදීම නවතී -රටවල් කිහිපයකට යවන්නටත් සූදානම්

    බිත්තර ආනයනය ළඟදීම නවතී -රටවල් කිහිපයකට යවන්නටත් සූදානම්

    දෙසැම්බර් මාසයෙන් පසුව මෙරටට බිත්තර ආනයන නොකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    බිත්තර නිෂ්පාදනය වැඩිවී මෙරට බිත්තර මිල පහල යනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටී.

    මෙරටින් මාසිකව බිත්තර මිලියන 1.5ක් මාලදිවයිනට අපනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම ලබන වසරේ සිට තවත් රටවල් හතරකට බිත්තර අපනයනය කිරීම පිළිබඳව මෙිවනවිට සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img