fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන අවුරුද්දේ පඩි-නඩි කැලැන්ඩරේ මෙන්න

    ලබන අවුරුද්දේ පඩි-නඩි කැලැන්ඩරේ මෙන්න

    රාජ්‍ය‍ සේවයට අදාළව ලබන වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    ඊට අනුව 2024 වසරේ දී රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

    ඊට අදාළ සම්පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.