fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති කාර්‍යාලයේ නිලධාරීන්ගේ වාහනවලට නාමපුවරුව තහනම්

    ජනපති කාර්‍යාලයේ නිලධාරීන්ගේ වාහනවලට නාමපුවරුව තහනම්

    ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට එහි පාලනාධිකාරිය විසින් විශේෂ නියෝගයක් කර තිබේ.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව තම වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසට ය.

    ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ව්‍යාජ ලෙස මහජනතාව රැවටීමට උත්සාහ කරන ඒවා බවද එම කාර්‍යාලය දැනුම් දී සිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.