fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිලා ප්‍රශ්නයට විසඳුමක්

    රිලා ප්‍රශ්නයට විසඳුමක්

    රිළවුන් වන්ද්‍යාකරණයට ලක්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දිනෙන් දින උග්‍රවන රිළා ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

    රිළා උවදුර ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තරමටම උග්‍රවී ඇති බව ඔහු සඳහන් ක⁣ළේය.

    ඔබේ අදහස් දක්වන්න.