fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර ගන්න රජයෙන් දෙන මුදල

    පොහොර ගන්න රජයෙන් දෙන මුදල

    මහකන්නයේ හෙක්ටයාර එකක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

    ඔහු පැවසුවේ, මේ වනවිට පැවැති හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක්ව පැවැති මුදල රුපියල් 20,000 දක්වා වැඩි කරන ලෙස ගොවීන් මීට පෙර ඉල්ලීමක් කළ බවයි.

    ඒ අනුව ගොවීන්ට මුදල් ලබාදී පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට හැකි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.