තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්තිවාරම කපද්දී පස් බැම්මක් කඩා වැටී අයෙක් මරුට

    අත්තිවාරම කපද්දී පස් බැම්මක් කඩා වැටී අයෙක් මරුට

    නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටි පුද්ගලයෙකුගේ මතට පස් කන්දක් කඩා වැටී ඔහු ඊට යටවී මියගොස් ඇත.

    එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වූ විමල් ජයසිරි නැමැති 62 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

    පස්ගොඩට යටවූ මෙම පුද්ගලයාව දැඩි පරීශ්‍රමයක් දමා ගොඩට ගෙන නාවලපිටිය රෝහලට ඇතුලත්කර ඇති අතර ඔහු මියගොස් ඇත්තේ එහිදීය.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (02) දහවල් කාලයේදීය.

    photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img