fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මළගෙදරට ඇවිත් බීමතින් කළ දේ..

    මළගෙදරට ඇවිත් බීමතින් කළ දේ..

    කන්තලේ රජඇල පිහිටි පුල්ලෙයාර් පිළිමයක් සහ බුදු පිළිමයක් තැන්පත්කර තිබුණු කුටියකට හානිකළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට පැමිණි බීමත් පිරිසක් විසින් මෙම හානි කිරීම් කර ඇති බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ.

    මෙම හානිකිරීම කර ඇත්තේ පෙරේදා (02)රාත්‍රී කාලයේදීය.

    ඔබේ අදහස් දක්වන්න.