තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිඟ බෙහෙත් වර්ග 400ක් අරන් බෙදලා

    හිඟ බෙහෙත් වර්ග 400ක් අරන් බෙදලා

    හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 400 ක් මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බව එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, ඔහු ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img