තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝසම සක්‍රියයි - හෙට සිට වැස්ස වැඩියි

    මෝසම සක්‍රියයි – හෙට සිට වැස්ස වැඩියි

    දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී (සැප්තැම්බර් 01) බලාපොරොත්තු වේ.

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img