තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ පොත් වසන්තය අතළඟයි

    කොළඹ පොත් වසන්තය අතළඟයි

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් 22 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    ප්‍රදර්ශනය ඔක්තොම්බර් පළමුවනදා දක්වා දින 10 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටයි.

    විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img