තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාදුරුඔය රක්ෂිතයේ ගාල්කර සිටි ගවයින් 30ක් මසට පන්නලා

    මාදුරුඔය රක්ෂිතයේ ගාල්කර සිටි ගවයින් 30ක් මසට පන්නලා

    මාදුරුඔය රක්ෂිතයේ ඇති ගවගාලක රදවා සිටි ගවයින් 30 දෙනෙක් සොරා ගෙන ඇති බවට මහඔය පොලීසියට ඊයේ පැමිණිල්ලක් ලැබී ඇත.

    රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනාකමක් ඇති මෙම ගවයින් 30 දෙනා සොරාගෙන ගොස් ඇත්තේ පසුගිය 17 වෙනිදාය. ගවයින්ගේ හිමිකරු පසුගිය දින කිහිපයේම කැලෑව පීරා ගවයින් සොයා ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ කිසියම් සංවිධානාත්මකව යම් පිරිසක් විසින් ගවයින් සොරාගෙන ගොස් ඇති බවය.

    මෙම ගවයින් ගාල්කර තිබී ඇත්තේ රක්ෂිතයේ මහාඔය ඉවුර ආසන්නයේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img