තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කරන්දෙණියේ පාසලක පිහි ඇනුමක්

    කරන්දෙණියේ පාසලක පිහි ඇනුමක්

    කරන්දෙණියේ පිහිටි ප්‍රධාන පාසලක සිසුවෙකු තවත් සිසුවෙකුට පිහියකින් ඇන ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි.

    මෙහිදී පිහි ඇනුම් කා ඇත්තේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඇල්පිටිය රෝහලට ඔහුව ඇතුලත්කර ඇත.

    පිහියෙන් ඇන ඇත්තේ 12 වන ශ්‍රේණියේ සිසුවෙකි. එම සිසුවාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img