fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාකිස්තාන රජයේ ත්‍රස්ත විරෝධී වැඩවලට චීන සහය

    පාකිස්තාන රජයේ ත්‍රස්ත විරෝධී වැඩවලට චීන සහය

    පාකිස්තානයේ ජාතික ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම්වලට තරයේ සහාය දක්වන බව චීනය පවසයි.
    30 වැනිදා පාකිස්තානයේ කේප් පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට දැඩි සංවේගය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    චීනය සෑම ආකාරයකම ත්‍රස්තවාදයට දැඩි ලෙස විරුද්ධ වන අතර, සිවිල් වැසියන් ඉලක්ක කරගත් එම බෝම්බ ප්‍රහාරය තරයේ හෙළාදකී.

    ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සමාජ ස්ථාවරත්වය මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාකිස්තාන රජය ක්‍රියාවට නංවන ත්‍රස්ත විරෝධී පියවරයන්ට දැඩි ලෙස සහාය වන බව ද චීනය අවධාරණය කරයි.

    ඔබේ අදහස් දක්වන්න.