fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට අස්වැසුම ගන්න ඉන්න අයට පණිවුඩයක්

    හම්බන්තොට අස්වැසුම ගන්න ඉන්න අයට පණිවුඩයක්

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා රජය විශේෂ දැනුම්දීමක් කර තිබේ.

    ඒ අද(29) දින ඒ සඳහා එම දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු විවෘතව තබන බව ය.

    සාමාන්‍ය බැංකු වෙලාව තුළදී එය අද දිනයේදී ද විවෘතව තබන බවත් අවශ්‍යතාව මත හෙට දිනයේදී විවෘතව තැබීමට ඉඩ ඇතැයි රජයදැනුම් දෙයි.

    1 Comment

    1. විදේශීය සහ ලෝක බැංකුවේ ආදරය වසයෙශ් දුප්පත් කම තුරන් කිරීම සඳහා ලැබෙන්නාවූ මුදල් සැලසුම්කරණය කර ජනතාවට බෙදා දීමට හැකියාවක් නැද්ද?
      විධායක ජනාධිපති බලය සහ මොලය පාවිච්චි කරලා (නැති බව කව්රුත් දනී) ඉක්මනින් බෙදන්න.
      සමෘද්ධි සහ ලේකම් කාර්යාලයවල ලක්ෂ කිහිපදෙනෙක් රජයේ පඩි සහ පහසුකම් ලබන්නේ? (අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු පිරිසුදු සේවා සපයන්නන් පවා).
      දෙනුවන් කරන්න රාජ්‍ය බැංකුවේ ගිණුම් තියෙන අයගෙන් ගිණුම් විස්තර ගන්න නැති අයට විවෘත්ත කරන්න කියන්න බර අඩුවෙයි.
      අල්ලස් දූෂණය වලින් තොරව ක්‍රීයාවට ත්‍රිවිධ හමුදා සහ පොලිස්පති කණ්ඩායම් පාවිච්චි කරන්න.
      ඉතාම වැදගත් ඉන්න මුදල් ඇමති තුන්දෙනාම මදල් වංචාවට නොයා යුතුය. (අත පරිස්සන් වුනොත් ඊලග ඡන්දයේ මූණු බලයි)
      අවශ්‍ය දේවල් දැනගන්න

    ඔබේ අදහස් දක්වන්න.

    %d bloggers like this: