තවත්

    මුදලි‍ගේට ඇප

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ඇප නියම කළේය.

    මොහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පසුගිය මැයි 29 වෙනිදා නිකුත්කර ඇති වරෙන්තුවකට අනුව ය.

    සබැඳි පුවත්
    වසන්ත මුදලිගේ අත්අඩංගුවට

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img