fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට කොවිඩ් මරණ 900 සීමාවට එයි

    මෙරට කොවිඩ් මරණ 900 සීමාවට එයි

    මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 900 සීමාව දක්වා පැමිණ තිබේ.

    ඒ ඊයේ (13) දිනය තුළ කොවිඩ් මරණ 24 වාර්තා වීමෙන් අනතුරුවයි.

    මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 892 ක් වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.