තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ලේකම් ධූරයේ වැඩ බලන්න ඉතිහාසයේ මුල් වරට කාන්තාවක්

    ජනපති ලේකම් ධූරයේ වැඩ බලන්න ඉතිහාසයේ මුල් වරට කාන්තාවක්

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයට සහභාගී වන බැවින් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තුරුජනාධිපති ලේකම් ධූරයේ වැඩ බැලීමට චාන්දනී විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

    අද (20)සිට බල පවත්වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීමකර ඇත.

    මෙරට ඉතිහාසයේ ජනාධිපති ලේකම් තනතුර සඳහා කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img