fbpx
තවත්

    ජනපති ඉන්දියාවට

    spot_img

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

    ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ය.

    දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    මෙම සංචාරයේදී ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා සොයා බැලීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img