fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්ගේ පඩි නැති නිවාඩුවෙන් වරප්‍රසාදයක් අහෝසියි

    රාජ්‍ය නිලධාරීන්ගේ පඩි නැති නිවාඩුවෙන් වරප්‍රසාදයක් අහෝසියි

    රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 5ක නිවාඩු අනුමත කිරීමේදී මෙතෙක් ලබා දී තිබූ වරප්‍රසාදයක් අහෝසි කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව වැටුප් රහිත කාලයේ දී එම නිලධාරියාට හිමිව තිබූ ජේෂ්ඨ තාවයට යාමේ අවස්ථාව නව චක්‍රලේඛය මගින් අහෝසි කර ඇත.

    නිවාඩු ලබා ගත් රාජ්‍ය නිලධාරියා නිවාඩු කාලය නිම වී නැවත සේවයට පැමිණීමේ දී ඔහුට හිමි වන්නේ ඔහු නිවාඩු යන අවස්ථාවේ පැවති ජේෂ්ඨතාවය බවද නව චක්‍රලේඛයේ සඳහන් වේ.

    ඔබේ අදහස් දක්වන්න.