fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුමට ආ පැමිණිලි අදින් දෙන්න පස්සේ බෑ

    අස්වැසුමට ආ පැමිණිලි අදින් දෙන්න පස්සේ බෑ

    අස්වැසුම අභියාචනා සහ විරෝධතා යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් කාලය අදින් (13) අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අභියාචනා නමලක්ෂ හැට අට දහසක් සහ විරෝධතා 17,500 ක් ලැබී ඇති බවයි.

    අදාළ අභියාචනා සහ විරෝධතා මේ වනතුරුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතී නම් ඒවා කඩිනම් පද්ධතියට යොමු කරන ලෙසද ඔහු සඳහන් කළා.

    අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පසුගිය 10 වැනි දායින් අවසන් විය.

    ඔබේ අදහස් දක්වන්න.