fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝටල්වල පිසූ කෑමවල මිල පහළට

    හෝටල්වල පිසූ කෑමවල මිල පහළට

    ‍කොත්තු සහ රයිස් යනාදී පිසූ ආහාරවල මිල හෙට (5) සිට අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව ය.

    එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ මෙම මිල අඩු වීමේ ප්‍රතිශතය ජනතාවට දැනෙන ප්‍රමාණයක තිබිය යුතු බවයි.

    අඩුකරන ලද මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ද හෙතෙම කියාසිටියේය.

    ඔබේ අදහස් දක්වන්න.