තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් මිල ඉහළට

    මත්පැන් මිල ඉහළට

    වහාම ක්‍රියාත්මක වන පරිදි සුරා බද්ද ඉහළ දමා තිබේ.

    සියලුම වර්ගයේ මත්පැන් මිල මේ අනුව ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇත.

    මේ අතර අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල ඉහළ දමා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img