දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.
ඒ අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි ය.
සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.
ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු.5, රු.15, රු.20, සහ රු.25ක් ලෙස ඉහළ දමා තිබේ.