මහඹව නිල්ඔබ විද්‍යාලයේ සිසුවියන් 25 දෙනෙක් ආහාර විසවීමකින් ඊයේ දහවල් මහඔය රෝහලට ඇතුලත්කර ඇත.
ඔවුන් ඊයේ විවේක කාලයේදී ලබාගත් ආහාර අසාත්මික වීමෙන් මෙසේ සිසුවියන් රෝහල්ගතකර තිබෙන බව මහඹය පොලීසිය කියයි.
පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යාපනය ලබන සිසුවියන් රෝහල්ගතකර සිටින අය අතර ඇතැයි පොලීසිය කියයි.