fbpx
තවත්

    ජනපති ඇවිත්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය යුරෝපා සංචාරය නිමවා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

    ජනාධිපතිවරයාගේ දූත කණ්ඩායමේ පිරිසක් හෙට පෙරවරු දිවයිනට පැමිණීමට නියමිත බව ද සඳහන් වේ.

    ජනාධිපතිවරයා පසුගිය දිනවල බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේදී ජාත්‍යන්තර සමුළු, සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා ගණනාවක් සඳහා සහභාගි විය.

    ඔබේ අදහස් දක්වන්න.