තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝහිත බෝගොල්ලාගමට තනතුරක්

    රෝහිත බෝගොල්ලාගමට තනතුරක්

    එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත් කෙරේ.

    2023 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක ය.

    කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු වෘත්තියෙන් නීතීඥවරයෙකි.

    1972 එජාප ශිෂ්‍ය පෙරමුණේ සාමාජිකයකු ලෙස දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.

    1989 පාර්ලිමේන්තු මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික් එජාප අපේක්ෂකයකු ලෙස ජාතික දේශපාලනයට පිවිසි ඔහු ඇමති ධූර ගණනාවක් හෙබවීය.

    2017-2018 කාලය තුළදී ඔහු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img