fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්SF ඉල්ලා අස්වෙයි - හකීම් පත්කරයි

    SF ඉල්ලා අස්වෙයි – හකීම් පත්කරයි

    ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වී තිබේ.

    නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව දැන්වීය.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඒ සඳහා පත්කෙරිණ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.