තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ යෝජනාවෙන් හර්ෂට තනතුරක්

    ජනපතිගේ යෝජනාවෙන් හර්ෂට තනතුරක්

    රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙම පත්කිරීම සිදුකර ඇතැයි සඳහන් ය.

    ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදුකොට ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයේන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වේ.

    ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දැරීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img