තවත්

    ජනපති එයි

    සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) රාත්‍රියේ නැවත දිවයිනට පැමිණ තිබේ.

    පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා මෙම නිල සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණි.

    මුලින්ම සිංගප්පුරුවට ගිය ජනාධිපතිවරයා පසුව ජපානයට පිටත්ව ගිය අතර ඒ අතරතුර සාකච්ඡා කිහිපයක් පැවැත්වීය.

    ජපානයේ ව්‍යාපාරිකයින් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img