තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මී පැණි කඩන්න ගිය පිරිසකට වන අලි පන්නමින් පහරදෙයි

    මී පැණි කඩන්න ගිය පිරිසකට වන අලි පන්නමින් පහරදෙයි

    තල්ගස්වැව වැව් ඉස්මත්තේ මී පැණි කැඩීමට ගිය පිරිසකට වන අලි රංචුවක් ඊයේ පස්සෙන් පන්නමින් පහරදී ඇත.

    මෙහිදී වන අලි ප්‍රහාරයෙන් නවගත්තේගම අන්දරවැව පදිංචි 51 වියැති පුද්ගලයෙක් මියගොස් ඇතැයි නවගත්තේගම පොලීසිය සඳහන් කළේය.

    මෙම පුද්ගලයා සමඟ දෙදෛනෙක් මී පැණි කඩන්නට ගොස් ඇති බවත් ඔවුන් දෙදෙනා වන අලි ප්‍රහාරයෙන් බේරී දිවි ගලවාගෙන ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img