fbpx
තවත්
    මුල් පිටුවCOVIDගෙවුණු දිනයේ කොවිඩ් මරණ 26ක් - ආසාදිතයින්‌ 2600 පනී

    ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 26ක් – ආසාදිතයින්‌ 2600 පනී

    මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2,600 ඉක්මවමින් දෙවැනි දිනටත් ඊයේ (10) 2,624ක් හමුවී තිබූ අතර කොවිඩ් මරණ 26ක් වාර්තා වී තිබේ.

    විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින්‌ බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.

    පෙරේදා දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2672ක් විය.

    මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින්‌ ගණන 128530කි.

    ඉන් 105611ක් සුවවී ඇත.

    මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 827කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.