තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයේ නරකම වාහන තදබදය ඇති නගරවලින් කොළඹ 4 වැනි තැනට

    ලෝකයේ නරකම වාහන තදබදය ඇති නගරවලින් කොළඹ 4 වැනි තැනට

    ලෝකයේ නරකම ආකාරයට රථවාහන තදබදය ඇති නගර අතරින් කොළඹ සිව්වන ස්ථානයට නම් කර තිබේ.

    World of statistics විසින් අද මෙම නගර ලැයිස්තුව නිකුත් කර ඇත.

    එහි නරකම රථවාහන තදබදය පවතින නගරය ලෙස නම් කර ඇත්තේ නයිජීරියාවේ ලාගෝස් නගරයයි.

    ඊළඟට පිළිවෙලින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ කොස්ටරිකා රාජ්‍යයේ සැන් ජෝස් නගරය ලැයිස්තුවේ නම් කර ඇත.

    ලෝකයේ නරකම රථවාහන තදබදය ඇති මුල් නගර කිහිපය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img