fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීයව හදන පාවහන් - පාසල් බෑග් මිල පහළට

    දේශීයව හදන පාවහන් – පාසල් බෑග් මිල පහළට

    දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ පාසල් බෑග්වල මිල 15%න් පහළ දැමීමට තීරණය කර තිබේ.

    ලබන 15 වැනිදා සිට එම තීරණය ක්‍රියාත්මක වන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යා යුතු බවට ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න