fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සේවයට නොකැඳවන අය ඔන්ලයින් වැඩ - රාජ්‍ය නිලධාරීන්ගේ නව චක්‍රලේඛය

    සේවයට නොකැඳවන අය ඔන්ලයින් වැඩ – රාජ්‍ය නිලධාරීන්ගේ නව චක්‍රලේඛය

    රාජ්‍ය ආයතන වෙත සේවකයන් කැඳවීමේදී පිළිපැදිය යුතු නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවම සේවක සංඛ්‍යාවක් කැඳවීම සේවාමුර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ගැබිණි මව්වරුන් කැඳවීම අත්හිටුවීමට මේ ඔස්සේ උපදෙස් දී ඇත.

    එමෙන්ම දඬුවමක් ලෙස නොවන අවස්ථාවකදී රජයේ සේවකයෙකු නිරෝධායනය වන්නෙ නම් එම කාල සීමාවට වැටුප් ගෙවීමට ද කටයුතු කළ යුතු බව නව චක්‍රලේඛයේ සඳහන් වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.