fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ලට නායයාම් අවදානමක්

    ගාල්ලට නායයාම් අවදානමක්

    ගාල්ල දිස්ත්‍රික්කයට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

    මෙම අනතුරු ඇඟවීම හෙට(22) දින පෙරවරු 08 දක්වා වලංගු වේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රදේශවල මෙම නායයාම් අවදානම් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.