fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කෙරේ

    පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කෙරේ

    ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් කර ඇත.

    ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.