තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ලේ නිවාස සංකීර්ණයකට කඩාවැදුණු කඩු කල්ලියක් මහදවාලේ අයකු මරාදමයි

    බොරැල්ලේ නිවාස සංකීර්ණයකට කඩාවැදුණු කඩු කල්ලියක් මහදවාලේ අයකු මරාදමයි

    බොරැල්ල වනාතමුල්ලේ පිහිටි සිරිසර උයන නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ පිහිටි නිවසකට අද දහවල් කඩාවැදුණු පුද්ගලයින් තිදෙනෙක් විසින් තරුණයෙකුව කපාකොටා ඝාතනයකර පළාගොස් ඇත.

    තම්බිරාසා ප්‍රදීප් කුමාර නැමැති 28 හැවිරිදි තරුණයෙකුව මෙසේ කපා කොටා ඝාතනයකර ඇත.

    බරපතල කැපුම් තුවාල ලබාසිටි ඔහුව නිවාස සංකීර්ණයේ වැසියන් විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය කියයි

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img