fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලොක්ඩවුන් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සපයන්නැයි උපදෙස්

    ලොක්ඩවුන් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සපයන්නැයි උපදෙස්

    රට පුරා ඕනෑම තැනක කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි හෝ හුදෙකලා කිරීමක් සිදුකළහොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.