fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විද්‍යුත් තීරෝද රථ පෙරළිය හෙට සිට

    විද්‍යුත් තීරෝද රථ පෙරළිය හෙට සිට

    ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම සඳහන් කරයි.

    පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.