තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දප්පුල ටී.අයි.ඩී.ය හමුවට

    දප්පුල ටී.අයි.ඩී.ය හමුවට

    හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා ඇත.

    ඒ හෙට දිනයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කරමිනි.

    පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව මෙසේ හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවීමට පියවර ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img