තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් 2 ක් අල්ලයි

    කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් 2 ක් අල්ලයි

    කටගස්තොට රෝහලේ වෛද්‍ය එන්.එම්. පවිත්‍ර නයනජිත් මහතාට රෝහල් පරීශ්‍රය තුළ පහරදුන් පුද්ගලයින් දෙදෙනෙක් අද අලුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුවය.

    අලුත් අවුරුදු දා රාත්‍රී කාලයේ මෙම පහරදීම සිදුව ඇත්තේ මෙම සැකකරුවන් ප්‍රතිකර ගැනීමට රෝහලට පැමිණීමෙන් අනතුරුව බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img