නවමු සංකල්පයන්ගෙන් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ආරම්භ කිරීමට සැවොම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නව වසර බල බුලතින් සරු අලුත් අවුරුද්දක් වේවායි තමා ප්‍රාර්ථනා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය අලුත් අවුරුදු පණිවුඩය මගින් කියා සිටී.