රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිත ජනතාවට ලබා දෙමින් ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරනු ලැබුනේ කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න ප්‍රමාණයකින් අඩුවනු ඇති බවය.