තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රජගෙට

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රජගෙට

    සිංහල-හින්දු අලුත් අවුරුදු නැතැත් සීට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පිළිගන්වා තිබේ.

    ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.

    නැකැත් සීට්ටුව විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වා ඇත.

    අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img