තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මම උත්තර දෙනවා' - ජනක රත්නායක

    ‘මම උත්තර දෙනවා’ – ජනක රත්නායක

    සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ, තමන්ට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු අද (28) දිනයේ දී යොමු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඔහු පවසන්නේ තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික‍්ෂේප කරන බවයි.

    එම චෝදනාවලට අදාළ පිළිතුරු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බවද ඔහු කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img