තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ලැබෙන දවස මෙන්න..

    රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ලැබෙන දවස මෙන්න..

    රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාසයට අදාළ වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව රජය කියයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියාසිටියේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    1. විදේශ රටවලින් ලැබෙන ආදාර භාණ්ඩ සහ මදල් සමෘද්ධි ලාභීන්ට සැලසුම් කර බෙදා දීමට හැකියාවක් නෙති රජයේ පඩි සහ පහසුකම් ලැබෙන සියලුදෙනා පා.ම ඇතුලු ගන්න පඩියට රට වෙනුවෙන් කැප කිරීමෙන් රාජකාරි කටයුතු කරන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img