තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලොව සතුටු දර්ශකයේ ලංකාවට ඉදිරියට එයි

    ලොව සතුටු දර්ශකයේ ලංකාවට ඉදිරියට එයි

    ලොව සතුටු දර්ශකයේ පියවර 15ක් ඉදිරියට එමින් ශ්‍රී ලංකාව 112වැනි ස්ථානයට පත්ව තිබේ. 2022 වසරේ රටවල් 146ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 127වැනි ස්ථානයයි.

    පිට පිට හය වැනි වසරටත් මෙම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ෆින්ලන්තයටයි.

    ඩෙන්මාර්කය,අයිස්ලන්තය,ඊශ්‍රායලය,නෙදර්ලන්තය,ස්වීඩනය,නෝර්වේ,ස්විස්ටර්ලන්තය,ලක්සම්බර්ග් හා නවසීලන්තය සතුටින්ම සිටින රටවල් 10 අතරට තේරි පත්ව තිබේ.

    මෙවර මෙම දර්ශකයට රටවල් 137ක් ඇතුළත්ව තිබූ අතර ශ්‍රී ලංකාවට මුළු ලකුණු දහයෙන් 4.4 ලැබී තිබිණි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img