තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මේ සතියේ තීරණයක් ගමු' - ඩලස්ගෙන් ජනපතිට ලියුමක්

    ‘මේ සතියේ තීරණයක් ගමු’ – ඩලස්ගෙන් ජනපතිට ලියුමක්

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක පිරිසට සහන සැලසීම මෙම සතිය තුළ දී තීරණයකට එළඹීම කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනපතිට ලිඛිතව දන්වා තිබේ.

    නාමයෝජනා බාරදීම නිසා මෙලෙස වැටුප් රහිත නිවාඩු ලබාසිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව 3000කට අධික ය.

    නිවාස ණය ඇතුළු විවිධ මූල්‍ය ආයතන වෙත ණය වාරික ගෙවන අතරතුර මූලික වැටුප පවා මාස ගණනාවකට අහිමිවීමෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතාව සළකා සහන සැලසීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

    එම ලිපිය පහතින්.

    New Doc 03-21-2023 12.06
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img