තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දොස්තරගේ ගෙදරින් පතොරම් මතුවේ

    දොස්තරගේ ගෙදරින් පතොරම් මතුවේ

    කෑගල්ල රෝහලේ සේවයේ නිරත වෙද්‍යවරයෙකු අමාරුවේ දැමීමට ඔහුගේ ගෙවත්තේ වැලිගොඩක ටී 56 වර්ගයේ පතොරම් 07ක් දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු සොයා කෑගල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    එම ඇමතුමට අනුව පොලීසිය ඊයේ වෛද්‍යවරයා පංදිංචිව සිටින මාදෙයියාවේ පිහිටි නිවස ඉදිරිපිට ගෙවත්තේ වැලි ගොඩක තිබී ටී 56 පතොරම් 07ක් සහිත පතොරම් ගැබක්ද සොයාගෙන තිබුණි.

    ඒ ගැන කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ හිතාමතාම වෛද්‍යවරයාව සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අමාරුවේ දැමීමට මෙම පතොරම් එහි දමා දුරකථන ඇමතුම ලබාදී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img