තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ කොටසක් බිඳවැටෙයි

    නොරෙච්චෝලේ කොටසක් බිඳවැටෙයි

    නොරොච්චෝලේ විදුලි බලාගාරායේ තෙවන ජනන යන්ත්‍රය බිඳ වැටී තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ අදාළ ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට සැලසුම් කර තිබූ බවයි.

    එමෙන්ම නොරොච්චෝලේ විදුලි බලාගාරායේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටුණ ද, කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍යවරයා කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img